Stocking of fish fingerlings and Freshwater Prawn Post larvae in celebrating the World Fisheries Day - 2022

The Ministry of Fisheries and the State Ministry of Fisheries are working to organize a Fisheries Week on the occasion of World Fisheries Day - 2022. Along with the series of programs fish fingerlings and freshwater prawn post larvae stocking programme was held on November 17,2022. 

Accordingly, 140,000 fish fingerlings were stocked in Bolgoda Reservoir and 60,000 fish fingerlings and 50,000 freshwater prawn post larvae were stocked in Kaluwamodara canal.

ලෝක ධීවර දිනය - 2022 නිමිත්තෙන් මත්ස්‍ය ඇඟිල්ලන් හා මිරිදිය ඉස්සන් පසුකීටයන් තැන්පත් කිරීමේ වැඩසටහන ලෝක ධීවර දිනය - 2022 නිමිත්තෙන් ධීවර සතියක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය හා ධීවර රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් ඇත.

එම වැඩසටහන් මාලාවට සමගාමීව මත්ස්‍ය ඇඟිල්ලන් හා මිරිදිය ඉස්සන් පසුකීටයන් තැන්පත් කිරීමේ වැඩසටහනක් 2022 නොවැම්බර් මස 17 වන
දින පැවැත්විය.

ඒ අනුව බොල්ගොඩ ජලාශයට මත්ස්‍ය ඇඟිල්ලන් 140,000 ක් තැන්පත් කල අතර කළුවාමෝදර ඇළෙහි මත්ස්‍ය ඇඟිල්ලන් 60,000 හා මිරිදිය ඉස්සන්
පසුකීටයන් 50,000 ක් තැන්පත් කරන ලදි.